Saiber Awakashaye Sinhalaya

Ads

Thursday, April 3, 2008

විභාගය

ඔන්න ඉතින් සාමාන්‍ය පෙල ප්රතිඵල ආවනෙ. ඔක්කොමලගෙ කියුම් කෙරැම් බලාගන්න පුළුවන්. හොදම ප්රතිඵල තියෙන්නේ කොලඔ ඉස්කෝලවලට. ඉතින් ගමේ ඉස්කොල වලටත් හොද ප්රතිඵල නැතුවමත් නෙමෙයි . කට්ටිය දන්නවත් ඇති ඉතින් කමක් නෑ.මමත් දාන්නම්. ප්රතිඵල දැනගන්න www.doenets.lk යන්න
The image