Saiber Awakashaye Sinhalaya

Ads

Sunday, March 23, 2008

මහා ප්රාග්නියෙකුගේ නික්ම යාම.........

Sir Arthur C. Clarke
තර් සී.ක්ලාක් කියන්නේ ලොකයේ අභ්‍‍යවකාශ බිලිබද මනා දැනුමකින් යුත් විද්දයාග්නයෙකි. ඔහ ඔහුගේ ජීවිතයේ අවසාන කාලය ශ්රී ලංකාවේ ගතකලේය. ඔහු ඔහුගේ මනසින් ලොකය වෙනස් වන ආකාරය බිලිබද සිහින මැව්වේය. ඔහුගේ සිහින මිනිසුන් විසින් යතාර්ථයක් බවට පත් කලේය. ඔහු ගේ අවසාන ප්රාර්තනා 3 අතර ඇති "මේ විශ්වයේ පිටසක්වල ජීවීන් ඇති බවට යම් සාධකයක" යන ප්රාර්තනය ඉටු වෙනව‍ා නම් මමත් ආසයි. මෙම මිනිසාගේ හදිසි නික්මයාම අප සැමට දුකකි. මෙවන් මිනිසුන්,මිනිසුන්ගේ සිත් තුල සදාකල් අමරණියයි.

ක්රිකට්

Sri Lanka මේ දවස්වල අපි ක්රිකට් බලනවනේ.ඔන්න ගියපාරත් අපි ඉන්දියාවට පැරදුනානෙ.මේ පාර නම් ඉතින් පැරදිල බෑ.මොකද අපේ ලංක‍ාවෙනෙ හොදම බොලර් සහ හොදම බැට්ස්මනල් ඉන්නෙ. (www.cricketratings.com) මේ පාර අපි පැරදුනොත් ඉතින් ලංකාවට ස්ථාන ගණනක් පහලට වැටෙන්න පුළුවන්.
The image