
ආතර් සී.ක්ලාක් කියන්නේ ලොකයේ අභ්‍යවකාශ බිලිබද මනා දැනුමකින් යුත් විද්දයාග්නයෙකි. ඔහ ඔහුගේ ජීවිතයේ අවසාන කාලය ශ්රී ලංකාවේ ගතකලේය. ඔහු ඔහුගේ මනසින් ලොකය වෙනස් වන ආකාරය බිලිබද සිහින මැව්වේය. ඔහුගේ සිහින මිනිසුන් විසින් යතාර්ථයක් බවට පත් කලේය. ඔහු ගේ අවසාන ප්රාර්තනා 3 අතර ඇති "මේ විශ්වයේ පිටසක්වල ජීවීන් ඇති බවට යම් සාධකයක" යන ප්රාර්තනය ඉටු වෙනවා නම් මමත් ආසයි. මෙම මිනිසාගේ හදිසි නික්මයාම අප සැමට දුකකි. මෙවන් මිනිසුන්,මිනිසුන්ගේ සිත් තුල සදාකල් අමරණියයි.

No comments:
Post a Comment