මේ පුවත අපව රොබෝ ලෝකය වෙත ඉක්මනින්ම ගෙනයනවා නෙඅනු මානයි.මෙහි ප්රධාන චරිතය Kondo සමාගමේ KHR2HV නම් රොබෝට හිම්වී තිබේනවා.මේ රොබෝ රජ වැඩකාරයක් බව සදහන්‍ය.ඔහුගේ වැඩ කිඩ මෙසේය.මොහුට පාපන්දු ක්රීඩා කරන්න,නටන්න වගේම වලිවලට පැටලෙන්නත් පුලුවන්.මොහුගේ කථා ශෛලය Robocop ගේ මෙනි.මෙහුගේ මෙම දක්ශතා නිසා මොහු 152$ වෙලද පොලේ හොද ඉල්ලුමක් ලබමින් තිබෙන බවයි වාර්තා වෙන්නේ.මොහු ලොක්උ ක්උඩා භේදයකින් තොරව සැමට විනෝදය සත්උට ලබා දේ.

No comments:
Post a Comment